Tuesday, April 28, 2015

E ඩොලර් පටන් ගත්තේ මොකටද??

                        E ඩොලර් වලින් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද E ඩොලර් ඔයගොල්ලන්ට වැදගත් වෙන්නේ කොහොමද කියන එක ගැන කියලම මම බලාපොරොත්තු උන වැඩේ පටන් ගන්නම්.ඇත්තටම මම  E ඩොලර් පටන් ගත්තේ  E money හොයන්න බලාගෙන ඉන්න අපේ කොල්ලෝ කෙල්ලන්ට E money සාර්ථකව හොයන්න කොහොමද කියන එක ගැන step by step  කියලා දෙන්න.ඊ මනි කිව්ව ගමන් හිතෙන්නේ ඇඩ් ක්ලික් කරලා සල්ලි හොයන ලේසි ක්‍රම ටිකක් ගැන කියලා දෙන්න

Orders එන විදිහට Fiverr රෙජිස්ටර් වෙමු | ඩොලර් හොයන ට්‍රික්ස්


             කලින් ලිපිය කියවන්න
              මොකද්ද මේ සල්ලි දෙන උල්පත FIVERR ??

                           මම හිතනවා මේ ලිපිය වෙන කොට අපි රෙජිස්ටර් වෙන්න ඕනේ ඇමෙරිකන් විදිහට නැත්තම් ලංකාවේ විදිහටද කියන එක ගැන හිතලා ඇති කියලා.ඒ කොහොම උනත් මම නම් කියන්නේ ඇමෙරිකන් විදිහට  fiverr රෙජිස්ටර් වෙන එක තමා හොඳ කියලා.අද ලිපියට ප්‍රධාන තැන දෙන්නේ අන්න ඒ වැඩේට.IP change කරන ක්‍රම ගැන ඔයාල දන්නවත් ඇති සමහර විට.ඒ ක්‍රම සාර්ථකයි කියලා හිතෙනවනම් ඒ විදිහට රෙජිස්ට

Facebook,Twitter විකුණලා ලේසියෙන් සල්ලි හොයමු I Fiverr 2

                 Fiverr සල්ලි හොයන්න කරන්න ඕනේ දේවල් හොය හොය ඉන්න කට්ටියට ඔන්න තවත් උදව්වක් කරන්න යන්නේ.නිදාගෙන ඉද්දි සල්ලි හොයන ක්‍රමයක්.මේ කියන්නේ මොකද්ද කියන එක පෝස්ට් එක පහලට කියවගෙන යද්දි තේරෙයි.ඇත්තටම මේකේ වෙන්නේ facebook likes ,twitter followers ,youtube views වගේ දේවල්  Fiverr හරහා සේල් කරන

ඩොලර් හොයන්න පටන් ගමු

                            හරි ආයෙත් මම ආවා e-ඩොලර් වලින්.ඒ උනාට තාමත් ඉන්නේ ලෙඩින්.ලෙඩ හැදුනාම තමයි ඒකේ අමාරුව දන්නේ.කොහොමින් කොහොම හරි ඔය කතන්දර හින්දා පොරොන්දු වෙච්ච විදිහට මට ඊළඟ පෝස්ට් එක දාන්න බැරි උනා.ඒ ගැන නම් ඇත්තටම දුකයි.හරි කමක් නෑ ආයෙත් වැඩ පටන් ගමුකෝ.
                       
       ගොඩක් අය කිය දේ තමා අපි fiverr ගිග් දැම්මට මාස අච්චරයි මෙච්චරයි වෙලත් තාම ඕඩර්ස් නෑ කියලා.හැබැයි ඒ ගිග් වලටම දවසට ඕඩර්ස් 3-4 ගන්න අයත් ඉන්නවා.මොකද්ද රහස?ඔය ටික මමත්

බ්ලොග් එකට ට්‍රැෆික් ගන්න SEO පටන් ගමු (SEO 1)

                                             

SEO සිංහලෙන්
 SEO කියන්නේ දැනට බ්ලොග් කාරයන් අතර ජනප්‍රිය  වචනයක්.මම කියන්නේ ඉංග්‍රීසි බ්ලොග් වල නිතරම ලියවෙන වචනයක්.ගොඩක් ඉන්දියන් බ්ලොග් ලියවෙන්නේ SEO,Increase web site traffic,back-links ගැන.ඒකට හේතුව ඔය කී වර්ඩ් වලට සෑහෙන ට්‍රැෆික් තියනවා.හැබැයි ඔය ගොඩක් බ්ලොග් වල යන්නේ

ඇඩ්සෙන්ස් එපා වෙලාද?ඇඩ්සෙන්ස් නැතුව බ්ලොග් එකෙන් හොයන හැටි

                                           

 අපි ඉංග්‍රීසි බ්ලොග් එකක් ලියනවනම් ටාගට් කරන්නේ ඇඩ්සෙන්ස්.පෝස්ට් ටිකක් දානවා විසිටර්ස්ලා ටිකක් ආවට පස්සේ ඇඩ්සෙන්ස් ඉල්ලනවා.එක පාරක් ඉල්ලනවා දෙන්නේ නෑ ආයෙත් පෝස්ට් තුන හතරක් දාලා ඉල්ලනවා ඒත් දෙන්නේ නෑ තුන් වෙනි පාරටත් මෙහෙම උනහම බ්ලොග් එක ලියන එක අල්ලලා දානවා.බ්ලොග් එකක් ලියලා හොයන්න පුළුවන් ලේසිම විදිහ ඇඩ්සෙන්ස්.හොඳ ට්‍රැෆික් එකකුත් තියනවනම්

සාර්ථක බ්ලොග් එකක අයිතිකාරයෙක් වෙන්න...

                         

  SEO ගැන ලියන පළවෙනි පෝස්ට් එක.මේක බ්ලොග් එකක් පටන් ගන්න හිතන් ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතෙනවා වැඩියෙන්.අපි බ්ලොග් එකක් තනියම ලියලා ( ඒ කියන්නේ කොපි පේස්ට් නැතුව)ඒ බ්ලොග් එක එක්ක ලොකු ගමනක් යන්න හිතන් ඉන්නවා නම් බ්ලොග් එක පටන් ගන්න කලින් හිතන්න

blog එක top search engine 15 කට දාගමු | SEO 2

                 
 SEO ගැන කියලා දෙන මුල්ම පෝස්ට් එක හැටියට මම හිතුවා බ්ලොග් එක search  engine වලට දාගන්න විදිහ ගැන ලියන්න.search  engine හරහා අපේ බ්ලොග් එකට විසිට් තියෙන්න නම් අපේ බ්ලොග් එක ඒ search  engine වල submit කරලා තියෙන්න ඕනේ.
 

Internet එකෙන් සල්ලි හොයමුද? කොහොමද පටන් ගන්නේ?

                         කලින් දාන්න ඕනේ පෝස්ට් එකක් අද දාන්න යන්නේ ඊ මනි කරන්න හිතන් ඉන්න අයට පොඩි අදහසක් ගන්න.මුලින්ම E dollar වල පෝස්ට් වැටෙනකල් බලන් ඉන්න අයගෙන් සමාව ඉල්ලනවා ලියවෙන වේගේ අඩු එකට.ප්‍රධාන හේතුව වෙලාව නැති එක.ඇඩ්සෙන්ස් තියන english blog එකකුත් maintain කරගෙනයි fiverr කරනගමන් මෙතන පෝස්ට් දාන්නේ.ලියන්න නම් දේවල් ගොඩක් ඔලුවේ තියනවා.බට් ඒ සේරම දේවල් ලියන්න මට තියන free time එක අඩුයි.ඒත් අනිවාර්යෙන් ලංකාවේ අපේ

සිංහල බ්ලොග් එකට Google traffic ගමු

                 


බ්ලොග් ලියන කවුරුත් ආසයිනේ Google traffic වලට.English blog එකකටනම් Google traffic ගන්න පුළුවන් හරියට seo කරොත්.හැබැයි සිංහල බ්ලොග් වලට Google traffic ගන්න එක ටිකක් අමාරු වැඩක්.