Thursday, April 16, 2015

Sharecash සහ Youtube සංසදය : Sharecash තෙවෙනි වටය




මාසෙකට විතර පස්සෙ තමයි ආයෙත් කට්ටියව හම්බෙන්න එන්න්න පුලුවන් වුනේ. කියන්නනම් කනගටුයි දෙසැම්බර් මාසෙ ඉවරවෙනකම් එකක් දෙකක් තමයි පෝස්ට් දාන වෙන්නෙ. ඊට පස්සෙ මාසෙට පෝස්ට් දහයක් විතර දාන්න බැරියැ. කොහොම හරි කවුරුහරි ඉන්නවනම් අපේ සයිට් එකට පෝස්ට් ලියන්න කැමති මාව කන්ටෑක්ට් කරන්න. 


Sharecash+logo

අද මම කතාකරන්න යන්නෙ අපි හමෝම දන්න කලිනුත් මම ලිපි දෙකක් ලිව්ව Sharecash ගැන. කොහොමත් කලින් ලියපු ලිපි දෙක කියවන්න බැරි උනානම් ඒ දෙක කියවන්න මෙන්න, මොකද ඒ දෙක ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා මම හිතනවා.



අද අපි සල්ලි හොයන්න යන්නෙ Sharecash, Youtube එක්ක සම්භන්ද කරලා, දැනටමත් සමහරු මේක්‍රමේ කරනවා ඇති කමක් නෑ. මේකෙදි අපිට කරන්න තියෙන්නෙ පියවර කීපයක්. ඒ ටික හරුයටම අනුගමනය කරන්න ඕනෙ නැත්නම් වාත වෙනවා. 

අවශ්‍ය දේවල් :

  1. Sharecash, Youtube ගිණුම්
  2. Software එකක් මුදල්දී ගනිපු ( Original )


ඔයගොල්ලො සල්ලිදීලා මොකක් හරි පොඩි Software එකක් ගන්න, ඔරිජිනල් එකක් 50mb වැඩි නොවන. ඊට පස්සෙ ඒක Sharecash එකට අප්ලෝඩ් කරලා ලින්ක් එක ගන්න. ඊට පස්සෙ  Software  එක ඉන්ස්ටෝල් කරන එකයි, වැඩකරන හැටියි පොඩි වීඩියෝ එකක් හදලා යූටියුබ් එකට දාන්න. ඊට පස්සෙ  Software  ඩව්න්ලෝඩ් කරගන්න Sharecash ලින්ක් එක ගූගල් යුආර්ල් ශෝර්ට්නර් එකෙන් පොඩි කරලා ඩිස්ක්‍රිප්ශන් එකේ දාන්න. 
         ඔයාගන්න Software එක හොද වැඩක් තියෙන ගොඩක් අයට ඕන කරන එකක් වෙන්න වගබලාගන්න. ඔයාට කොහොමත්  Software එකට $40 විතර ගියත් ඩව්න්ලෝඩ්ස් 70 විතර පනින කොට $40 පැනලාතියෙයි. ඔය වගේ ඔරිජිනල් එවා ඉතින් හෙනට කට්ටිය සර්වෙයිස් කරලා හරි ඩව්න්ලෝඩ් කරගන්නවා.
සමහරු කරන්නෙ Software එක දෙනවා කියලා බොරු මොකක් හරි වැඩ කරන්නෙ නැතීකක් දාල සර්වෙයි එක කරනවා. මම කියන්නෙ එහෙම කරන්න එපා කියලා මොකද සර්වෙයි එක කරලා Software ගත්ත මිනිස්සු එක වැඩ කරේ නැති උනාම ගොඩක් තරහ ගිහින් අපේ ගිනුම යූටියුබ් එකට රිපෝට් කරනවා. ඒ වගේම Sharecash එකටත්. එතකොට ඉතින් සොරිම තමයි. ඒක නිසා හැමතිස්සෙම සාධාරණ වෙන්න බලන්න


හැමදාම කියනවා වගේ ප්‍රශ්න, යෝජනා කම්මෙන්ට් කරලා යන්න.

      තව එකක් අමතරව කියන්න ඕනෙ, ඔයගොල්ලො මගෙන් වැඩිපුරම බලාපොරොත්තු වෙන්නෙ, රචිත ලිපිද, රූපමය ලිපිද, නැත්නම් වීඩියෝ ද කියලත් කම්මෙන්ට් කරලා යන්න.

No comments:

Post a Comment