Monday, April 13, 2015

Cash out from Probux


ආයුබෝවන් යාළුවනේ....

ගොඩක් දවසකින් තමයි ලිපියක් ලියන්නේ.  ගොඩක් අය Probux site එක මුදල් ගෙවන්නේ නෑ කියල තිබුනා. ඒක නිසා මාත් සැකෙන් තමයි ඉඳියේ. නමුත් අද මම $20 ක් Payza account එකට cashout කලා. එවෙලෙම සල්ලි ලැබුන.






probux සාමාන්‍යෙයන් අනිත් site වලට වඩා හොඳට ගෙවීම් කරනව. අනිත් PTC sites වගේම තමයි.

Payza, Paypal වල තියන සල්ලි අපිට ලංකාවට ගෙන්න ගන්න පුලුවන් site එකක් නැත්නම් සේවාවක් ලංකාවෙම පිරිසක් කරනව. ඒ ගැන විස්තර ඊලඟ ලිපියෙන් දාන්නම්කෝ

එතකන් හැමෝටම ආයුබෝවන්...!!!
ලබන්නාවූ නව වසර සාමය සතුට පිරි සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා.....!!!!!

No comments:

Post a Comment