ෂා
! මාර ට්‍රික් එකක්නෙ අපි මෙච්චර කල් මාස ගනන් මඩ කෑව අනිත් ක්‍රමත්
තෙක්ක මේක කරානම් මරුනෙ, කියල කට්ටිය හිතනව ඇති දැන්. ඔව් ඒක ඇත්ත මේක
කරානම් ගොඩ තමයි. මම මේ ක්‍රමේ හොයාගත්තෙ සල්ලි දීල ගත්ත e-book එකකින්. දැන් මම ඒ ක්‍රමේ ඔයාලට නිකන් කියලා දෙනවා. ඊට කලින් පල්ලෙහා තියෙන සයිට් දෙකේ accounts හදලා වැඩ පටන් ගන්න.
- Step 1
Minute Workers
Share Cash
Sign Up Button එක එබුවට පස්සෙ පල්ලෙහ තියෙනව වගේ ෆොර්ම් එකක් ෆිල් කරන්න එයි. ඔයාගෙ විස්තර දීල ගිනුම හදන්න.
පල්ලෙහ තියෙන Screen Shot එක බලන්න.
- Step 2
දැන්
ඔයා කරලා මොකක් හරි ඔයා කැමති දෙයක්, වාක්‍ය 3 විතර ඇති. Eg: 'e-Money is
pretty cool thing and if you use it effectively I'll sure you'll earn
tons of dollars. drdcash helps you in that manner and you can count on
it. '
දැන් එහෙම කරාට ප්ස්සෙ ඔයා ඒ ලියපු දේ තව කොහෙ හරි ලියලා තියාගන්න. ඒක අපිට ඕන වෙනවා.
- Step 3
හරි දැන් ඔයාගෙ ෆයිල් එක Share Cash එකට Upload කරන්න. ඊට පස්සෙ දකුනු පැත්තෙ තීරුවෙන්Files > Manage Files ගිහින් Upload කරපු ෆයිල් එක Right Click කරන්න. ඊට පස්සෙ Get Infoක්ලික් කරලා URL එක Copy කර ගන්න. ඒක තමයි ඔයාගෙ ඩ්වන්ලෝඩ් එකේ ලින්ක් එක. දැන්ඔයාගෙ ෆයිල් එකඩව්න්ලෝඩ් කරගන්න ලෑස්තියි. ඒත් මොන එකාද මේ ක බාගන්නෙ ?
ඒකට විසදුම තමයි දැන් කියන්න යන්නෙ. ඔයා Minute workers වල ගිනුමක් හැදුව නේද කලින්. දැන් ඒකට ලොග් වෙන්න. මේ සයිට් ඒකේදි අපිට ඕන වැඩ කීයක් හරි පොඩි ගානක් ගෙවලා අපිට කරගන්න පුලුවන්.
ඒකට විසදුම තමයි දැන් කියන්න යන්නෙ. ඔයා Minute workers වල ගිනුමක් හැදුව නේද කලින්. දැන් ඒකට ලොග් වෙන්න. මේ සයිට් ඒකේදි අපිට ඕන වැඩ කීයක් හරි පොඩි ගානක් ගෙවලා අපිට කරගන්න පුලුවන්.
ඒ සයිට් එකේ 'Create Jobs' ක්ලික් කරන්න. ඒට පස්සෙ 'Category' විදිහට 'Surveys > Share Cash Survey' සිලෙක්ට් කරන්න.
- Step 4
Calculate Costs කියන
තැන ඔයාට කැමති විදිහට ඔයා සෙට්ටින්ග්ස් හදාගන්න. ඔයා දැන් හිතයි අපෝ මේකට
අපි සල්ලි දන්න ඕන නේ කියලා. ඔව් $ 10 දාන වෙනවා. ඔයාට ගනන් හදලා බැලුවම
එකworker කෙනෙක්ට $0.30 යයි. මතක තියාගන්න එයාට සල්ලි ලැබෙන්නෙ ඔයාගෙ ෆයිල් එක ඩව්න්ලෝඩ් කරලා ඔයාට පෘෆ් එව්වට පස්සෙ.
Share Cash එක
ඩව්න්ලෝඩ් එකකට $0.60 - $3 ගෙවනවා. ඉත්න් සමන්යෙන් ඔයාට $0.80 කියලා ගනන්
තිබ්බත් එක ඩව්න්ලෝඩ් ඒකකට හම්බෙන ලාබය $0.50.worker ගෙ ගනා අඩුකරාම තමයි
එක ඩව්න්ලෝඩ් ඒකකට $0.50 හම්බෙන්නෙ. ඉතින් ඔයා $3.30 ට workers ලා 10 ගත්තොත් ඔයාට ඩව්න්ලෝඩ් වලින් $8.50 විතර අඩුම ගානෙ හම්බෙයි. ලාබය $ 5.20 = LKR 750 සාමන්‍යෙන්කට්ටිය workers ලා 50 විතර ගන්නවා. හැබයි ඔයා දවස් 2,3 යනකම් workers ලා 10 අරගෙන කරලා පස්සෙ කැමතිගන්නක් අරන් කරන්න.
- Step 5
Job Title, Job Description, වගේ ඒවට ඔයා නිකන් මේ ඔයා පවරන වැඩේ ගැන දාන්න ඒ එක්කම Job Description එකට ඔයාගෙ Share Cash එකෙන් ඉස්සෙල්ල copy කරගත්ත ලින්ක් එකත් දාන්න එකත් දාන්න. නැත්නම් අපේ worker මොකද්ද ඩව්න්ලෝඩ් කරන්නෙ ? Proof needed from workerකියන එකට ඔයා ලියන්න්න අර ඩව්න්ලෝඩ් කරන්න දුන්න ෆයිල් එකේ ටෙක්ස්ට් එක කියලා. ඒවගේම එයාගෙ IP ඕන කියන්න.
- Step 6
ඔයාට මේ වැඩේ ඉක්මනට කරගන්න ඕනනම් 'Featured Jobs' කියන එක සිලෙක්ට් කරන්න හැබයි ඒකට $2 වැඩිපුර ගෙවන්න ඕන.
කරන ටික ඔක්කම කරල එවර උනාටපස්සෙ යට තියෙන 'Submit' බොත්තම ක්ලික් කරන්න. දන් වැඩේ හරි. Minute Workers ලා ඔයා පෝස්ට් කරපු වැඩේ බලලා ඒක 'Success' කියල එවයි (දවසක් විතර යයි ) ඊට පස්සෙ ඔයාගෙ 'Job' එක 'Available Jobs' ගොඩේ පෙන්නයි.
පල්ලෙහා තියෙන්නෙ Share Cash වලින් Cash-out කරපු Images ටිකක්:




No comments:
Post a Comment