Friday, April 10, 2015

සුභ නව වසරක්

මුලින්ම  හැමා්‍ෙටම සුභ නව වසරක් ව්‍ෙවා කියලා ප්‍රාර්ථනා කරනවා !........

ඉස්සෙල්ලාම කියන්නම් මේ වගේ site එකක් පටන් ගන්න හේතුව මොකක්ද කියලා අද ලංකාවේ ගොඩක් අය e-money ගැන ගොඩක් උනන්දුයි.ඉතින් මුලු අන්තර්ජංජාලයම පීරලා ඒ ගැන සිංහලෙන් තිබුන හැම නිවැරදි දෙයක්ම එක තැනකට කැටි කරලා ගොනු කරලා ඔයාලට පහසු වෙන විදිහට මෙහෙම ලියන්න හිතුන, මම වැටුන කරදර වල නොවැටී ඉන්න මට ඔයාලට කරන්න පුලුවන් උදව්ව මේක නිසා.

ඉතින් ඒ හැම වෙබ් අඩවියකටම මම ගොඩක් ස්තූති වන්ත වෙනවා.ඒ වගේම e-money මගින් මෙම තොරතුරු දැනගෙන සාර්ථකත්වයට පත් සැවොම ඒ හැම වෙබ් අඩවියකටම උත්තමාචාර කරනු ඇත..

No comments:

Post a Comment