Tuesday, April 28, 2015

සතෙන් සතේ ගෙවන සයිට් වෙනුවට ගින්දර වගේ ගෙවන සයිට් එකක්....

සතෙන් සතේ ගෙවන සයිට් වෙනුවට ගින්දර වගේ                     ගෙවන සයිට් එකක්....


    මම මේ කියන්න යන සයිට් එකෙන් ඕනෙම  කෙනෙකුට හොද අදායමක් ගන්න පුලුවන් ලේසියෙන්ම නමුත් මෙම සයිට් එක ඔපන් වෙලා තියෙන්නෙ ඈමරිකාවේයි,කෑනඩාවෙයි ඉන්න අයට විතරයි.මෙක සුද්දන්ට විතරක් තියෙන සයිට් එකක් නිසා කෙලින්ම ගෙවන්නෙ ඩොලර් වලින්මයි හෑබෑයි අපි ලන්කාවෙ උනත් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලකින් පුලුවන් අපිටත් මේ සයිට් එකේ රෙග් වෙන්න.
මේ සොෆ්ට්වේයා එකෙන් කරන්නේ අපේ Ip address එක වෙනරටක විදියට වෙනස් කරන එක. මේ සයිට් එකේ සිකුරිටි පෑත්ත ටිකක් තදයි. ඒනිසා ඔයා ඔය සොෆ්ට්වෙයා කෑල්ල නෑතුව බෑරිවෙලාවත් ඔයාගෙ ලන්කාවෙ Ip address එකෙන් ලොගින් වුනොත් ඔයාගෙ account එක එවෙලම බෑන් කරනවා.එහෙම උනොත් ඉතින් සොරිම තමා. මේ සයිට් එක එක 100% විශ්වාසයි.
මේ සයිට් එක ගෑන sacmadviser දිපු රිපොර්ට් එක බලන්න මෙතනින්.ආ තව දෙයක් මේ සයිට් එක හෑම කෙනක්ටම 5$ රෙගිස්ටෙර් බොනස් එකක් දෙනවා.  හරි එහෙනම් අපි දෑන් වෑඩෙට බහිමු.
ඔක්කොටම කලින් මේ ලින්ක් එකෙන් ගිහින් අර සොෆ්ට්වෙයා කෑල්ල බාගන්න මෙතනින්

Free Money at FusionCash! අපි සියලු දෙනාම එකට ගොඩයන්න කරුනාකරලා register වෙන්න උදව්වක් විදියට මගේ රෙෆ් ලින්ක් එක භාවිතා කරන්න කියල මම කාරුනිකව ඔබ සියලු දෙනගෙන් ඉල්ලා සිටිනවා .ඒ අතර එමගින් සයිට් එකෙදි ඕනෑම ගෑටලුවක් ඈතිවුනොත් මට persanaly හෝ ඔයාට උදව් කරනවා....



(1.) හරි එහෙනම් මේ ලින්ක් එකෙන් සයිට් එකට යන්න. 




(2.)දෑන් ඔතන ඔයගෙ USERNAME එකයි EMAILඑකයි  ZIP CODE එකයි ගහලා රෙගිස්ටෙර් වෙන්න.(මෙතන ZIPCODE එකට ඔය දෙන්න ඕනේ ඈමෙරිකාවෙ ZIP CODE එකක්. ඈමෙරිකාවෙ ZIPCODE බලාගන්න මේ ලින්ක් එකෙන් යන්න )

මමනම් දෙන්නෙ newyork zipcode එක .ඒක තමයි =10001


payment email කියන එක දෑන්ම දෙන්න එපා මොකද කියනවනම් ඔයා paypal account එක ඈමරිකන් විදියට හදලා නෑත්නම් account එක හදන්න දෙන එකක් නෑහෑ.මේක ඔයා account එක හදලා payout request කරනකොට දෙන්න පුලුවන්.



(3.) register උනානම් දෑන් ඔයාගේ EMAIL එකට .ඔය සයිට් එකෙන් activation link එක එවල ඈති.ඔයා ඒ ලින්ක් එකෙන් ගිහින් account එක active කර ගන්න.එහෙනම් දෑන් account එකට ලොග් වෙලා ඔයගෙ sign up bonus එක click කරලා 5$ අරගන්න.Ads  ක්ලික් කරන්නත් පුළුවන්මේ සයිට් එකේ 1add එකකට $0.15 දෙනවා. singup and veryfy email  ඒවට 0.50$,1$,1.5,5$ වගෙ ගනන් ගෙවනවා තව site වලට log වෙලත් සල්ලි ගන්න පුළුවන් ඒ වගේම තව වෑඩ ගොඩක් කරන්න පුලුවන්.ඔයලත් එහෙනම් වෑඩ පටන්ගන්න.

දෑනට නවතින්නම්. මොකක් හරිහ් අව්ලක් උනොත් කියන්න.ගෑටලු යොජනා චොදනා එහෙමත් තියෙනවනම් කියන්න මුකුත් නෑත්නම් බෑනල හරි යන්න....

               

5 comments: