Tuesday, April 28, 2015
Orders එන විදිහට Fiverr රෙජිස්ටර් වෙමු | ඩොලර් හොයන ට්‍රික්ස්
කලින් ලිපිය කියවන්න
මොකද්ද මේ සල්ලි දෙන උල්පත FIVERR ??
මම හිතනවා මේ ලිපිය වෙන කොට අපි රෙජිස්ටර් වෙන්න ඕනේ ඇමෙරිකන් විදිහට නැත්තම් ලංකාවේ විදිහටද කියන එක ගැන හිතලා ඇති කියලා.ඒ කොහොම උනත් මම නම් කියන්නේ ඇමෙරිකන් විදිහට fiverr රෙජිස්ටර් වෙන එක තමා හොඳ කියලා.අද ලිපියට ප්‍රධාන තැන දෙන්නේ අන්න ඒ වැඩේට.IP change කරන ක්‍රම ගැන ඔයාල දන්නවත් ඇති සමහර විට.ඒ ක්‍රම සාර්ථකයි කියලා හිතෙනවනම් ඒ විදිහට රෙජිස්ට
Facebook,Twitter විකුණලා ලේසියෙන් සල්ලි හොයමු I Fiverr 2
ඩොලර් හොයන්න පටන් ගමු
හරි ආයෙත් මම ආවා e-ඩොලර් වලින්.ඒ උනාට තාමත් ඉන්නේ ලෙඩින්.ලෙඩ හැදුනාම තමයි ඒකේ අමාරුව දන්නේ.කොහොමින් කොහොම හරි ඔය කතන්දර හින්දා පොරොන්දු වෙච්ච විදිහට මට ඊළඟ පෝස්ට් එක දාන්න බැරි උනා.ඒ ගැන නම් ඇත්තටම දුකයි.හරි කමක් නෑ ආයෙත් වැඩ පටන් ගමුකෝ.
ගොඩක් අය කිය දේ තමා අපි fiverr ගිග් දැම්මට මාස අච්චරයි මෙච්චරයි වෙලත් තාම ඕඩර්ස් නෑ කියලා.හැබැයි ඒ ගිග් වලටම දවසට ඕඩර්ස් 3-4 ගන්න අයත් ඉන්නවා.මොකද්ද රහස?ඔය ටික මමත්
බ්ලොග් එකට ට්‍රැෆික් ගන්න SEO පටන් ගමු (SEO 1)
ඇඩ්සෙන්ස් එපා වෙලාද?ඇඩ්සෙන්ස් නැතුව බ්ලොග් එකෙන් හොයන හැටි
සාර්ථක බ්ලොග් එකක අයිතිකාරයෙක් වෙන්න...
blog එක top search engine 15 කට දාගමු | SEO 2
SEO ගැන කියලා දෙන මුල්ම පෝස්ට් එක හැටියට මම හිතුවා බ්ලොග් එක search engine වලට දාගන්න විදිහ ගැන ලියන්න.search engine හරහා අපේ බ්ලොග් එකට විසිට් තියෙන්න නම් අපේ බ්ලොග් එක ඒ search engine වල submit කරලා තියෙන්න ඕනේ.
Internet එකෙන් සල්ලි හොයමුද? කොහොමද පටන් ගන්නේ?
කලින් දාන්න ඕනේ පෝස්ට් එකක් අද දාන්න යන්නේ ඊ මනි කරන්න හිතන් ඉන්න අයට පොඩි අදහසක් ගන්න.මුලින්ම E dollar වල පෝස්ට් වැටෙනකල් බලන් ඉන්න අයගෙන් සමාව ඉල්ලනවා ලියවෙන වේගේ අඩු එකට.ප්‍රධාන හේතුව වෙලාව නැති එක.ඇඩ්සෙන්ස් තියන english blog එකකුත් maintain කරගෙනයි fiverr කරනගමන් මෙතන පෝස්ට් දාන්නේ.ලියන්න නම් දේවල් ගොඩක් ඔලුවේ තියනවා.බට් ඒ සේරම දේවල් ලියන්න මට තියන free time එක අඩුයි.ඒත් අනිවාර්යෙන් ලංකාවේ අපේ
සිංහල බ්ලොග් එකට Google traffic ගමු
english blog එකෙන් Fiverr ඩොලර් හොයන්න
ගොඩක් අය ඉංග්‍රීසි බ්ලොග් කරන්න අකමැතියි.හේතුව වෙලාව ගත කරලා පෝස්ට් ලිව්වට මහන්සියේ තරමට ප්‍රතිඵල ලැබෙන්නේ නැති නිසා.සමහර වෙලාවට ඇඩ්සෙන්ස් ගන්න බෑ දුක් විඳලා ඇඩ්සෙන්ස් ගත්තත් ක්ලික් වලින් හම්බෙන ගාන සොච්චමයි.ඔය වගේ දේවල් හින්දා ඉංග්‍රිසි බ්ලොග් කරන එක ටිකක් අඩු වෙලා තියෙන්නේ.ඒත් මම මේ කියලා දෙන්න යන්නේ ෆයිවර් සහ ට්‍රැෆික් තියෙන ඉංග්‍රිසි බ්ලොග් එකක් යොදා ගෙන කොහොමද සාර්ථකව ඊ මනි හොයන්නේ කියන එක ගැන.
Fiverr Negative Feedback වලින් බේරෙන්නේ කොහොමද?
Fiverr top secret tip 13ක්......
සාර්ථක ගිග් එක Fiverr විකුනුම් වල හදවතයි
ඔයා හදන ගිග් එක ඔයාට මාසෙකට $150-$200 ක් උපයලා දෙන ගිග් එක වෙන්න පුළුවන්.ඒ නිසා ගිග් එකක් හදන කොට ටිකක් හිතලා සුපිරි ලේබලෙන් තියන්න පුළුවන් ගිග් එකක් හදන්න.තමන් කරන්න හිතන් ඉන්න ජාතියේ රේට් තියන ගිග් එකක් අරගෙන ඒකේ සේරම කොපි කරගෙන ගූගල් එකෙන් සයිස් එකවත් ෆිට් වෙන්නේ නැති පික්චර් එකක් අරගෙන විනාඩි 5න් ගිග් එක හදනවට වඩා පැය බාගයක් එහෙමත් නැත්නම් විනාඩි 45 ක් පැයක් අරගෙන ඔයා ගිග් එක හැදුවත් පාඩු නෑ ඒ ගිග් එක Fiverr පිලිගන්න සුපිරි ලේබලෙන් තියනවනම්.Fiverr යම් යම් දේවල් බලාපොරොත්තු වෙනවා සාර්ථක ගිග් එකකින්.සුපිරි ගිග් එකක් හදන හැටි දැනගන්න මේ පෝස්ට් එක බලන්න.
Description එක වචන ටිකක් විතරද?
සමහර විට ගිග් වල stats පෙන්වන තැන clicks වැඩි ප්‍රමාණයක් තිබිලත් ඕඩර් අඩුගානක් එන බව දකින්න පුළුවන් වෙයි.අන්න එතනින් ඔයා තේරුම් ගන්න ඕනේ ඔයාගේ ගිග් එක පැහැදිලි කිරීම එහෙමත් නැත්නම් gig description එක දුර්වලයි කියන එක.ඔයාගේ ගිග් එකට ලැබිලා තියන ක්ලික් එක කියන්නේ ගොඩක් වටින දෙයක්.යම් කෙනෙක් ඇවිල්ලා ඔයාගේ ගිග් එකේ මාතෘකාවයි ගිග් බැනර් එකයි වීඩියෝ එකයි දැකලා ගිග් එක විසිට් කරනවා.ඒත් description එක දැක්කහම ආපහු හැරෙනවා.
ඒ නිසා අපි අපේ ගිග් එක ගැන විස්තර කරන්න ඕනේ ඒක කියවන කෙනෙක්ට බයි කරන්න හිතෙන විදිහට.මුලින් ම හිතන්න ඕනේ අපි සෙලර් විදිහට නෙවේ බයර් විදිහට.ඒ කියන්නේ අපි ඕඩර් එකක් දාන්න හිතාගෙන යනවා කියන එක ඔලුවේ තියාගෙන description එක දාන්න ඕනේ.කොටින්ම short & sweet.පත හෑලි දානවට වඩා කියන්න ඕනේ දේ කෙටියෙන් පැහැදිලිව කියන්න.ඒ අතරතුරට අනිවාර්යෙන් ඇතුලත් වෙන්න ඕනේ ටිකක් තියනවා.
- බයර් ඔයාගේ ඩිලිවර් එක ගැන 100% satisfy වෙනකල් රිවිෂන් කරනවා කියන එක
- ඔයාගේ ගිග් එකෙන් කරනව කියල තියන දේට ඔයා තමයි ෆයිවර් වල දක්ෂම කෙනා කියන එක
- පණිවිඩ වලට ඉක්මන් ප්‍රතිචාර දක්වනවා සහ ඉක්මනින් ඩිලිවර් කරනවා කියන එක
- ඔයාගේ ගිග් එක ඔඩර් කිරීමෙන් බයර්ට ලැබෙන වාසි
ඔය ටික හරියට දාලා හොඳ කඩ්ඩෙන් description එක ලියන්න.කොටින්ම
දිල හෑලි වල අනවශ්‍ය දේවල් දාන්න එපා.කවුරු හරි ඔයාගේ description බලන
කෙනෙක් එන්නේ ඕඩර් එකක් දාන අදහසින්.සමහර වෙලාවට එයාට ඒක ඉක්මනට කරගන්න
ඕනේ.එයාට ඕන දේ ඔයාගේ description එකේ තිබුනොත් අනිවාර්යෙන් ඕඩර් කරනවා
ගිග් එක.
තවත් දෙයක් ඩිස්ක්රිප්ෂන් එකේ අවසානෙට
Thank You
Your Name
දාන්න.Your Name කියන තැනට ඔයා එකවුන්ට් එකෙන් පෙනී හිටින නම
දාන්න.මේ කියන්නේ ඔයාගේ යූසර් නේම් එක නෙවේ.යූස් විදිහට එකවුන්ට් එක
හැදුවනම් ඒකට හරියන නමකින් පෙනී හිටින්න.(Jhon/Jenny/Jack/Peter ....) අර
විදිහට ඔයාගේ නම දැම්මට පස්සේ බයර්ස්ලට ඔයාව contact කරගද්දි ලේසියි.
Positive Feedback වලින් ඕඩර් ගොඩ දාන්න
සාමාන්‍යයෙන් පොසිටිව් ෆීඩ්බැක් වලින් වෙන්නේ අපේ ගිග් එකේ එකවුන්ට් එකේ රේටින් හැදෙන එක.ඒක අපි කරන දෙයක් නෙවෙයි ෆයිවර් වලින් ඔටෝමැටිකලි කරන දෙයක්.ඒත් මේ පොසිටිව් ෆීඩ්බැක් වලින් අපිටත් වැඩ ගන්න පුළුවන්.පොසිටිව් ෆීඩ්බැක් වර්ග කීපයක් තියනවා.
Thumbs Up,Good work,Thanks,Great වගේ ඒවා එච්චර වටින ෆීඩ්බැක් නෙවෙයි.මම මට වැටුන වටිනාකමින් වැඩි ෆීඩ්බැක් ටිකක් දාන්නම්.
I requested graphic design assistance from this artist after another artist did not complete the work. This artist, completed the request in a very timely manner and made a change that I requested in less than 5 minutes! AMAZING! Thank You!!!!
This is one of the best gigs on Fiverr. They will go the extra mile to make sure you are fully satisfied with their service.Many thanks again SJ
Awesome! thank you so much! Excellent work and super fast turn around! Will definitely be saving this one and using again!
ඔන්න ඔය ජාතියේ ෆීඩ්බැක් එකක් බයර්ගෙන් ගන්න ට්‍රයි කරන්න හැමවෙලාවෙම.සාමාන්‍යයෙන් කවුරු හරි ඔයාගේ ගිග් එකේ description එක බලලා ඕඩර් කරන්න කලින් බලන දේ තමයි අඩුපාඩු මොනවද කියන එක.ඒ කියන්නේ නෙගටිව් මොනාද කියන එක.ඒ අස්සේ අපි අපිට බයර්ලා දාලා තියෙන වටිනා කමෙන්ට් ටිකක් පෙන්වන්න ඕනේ.ඒක කරන්න ඕනේ මෙහෙමයි ගිග් එකට යටින් පොසිටිව් ෆීඩ්බැක් තිබුනට සමහර විට ඒවා වැඩිවෙන්න වැඩි වෙන්න වටින ෆීඩ්බැක් ලිස්ට් එකේ පහලට ගිහින් අර මම කලින් කිව්ව ජාතියේ ඒවා උඩට එනවා.ඒ නිසා මුලින්ම හොඳ ෆීඩ්බැක් ටිකක් තෝරගන්න(4 ක් විතර).එහෙම තෝරගද්දි ඔයාගේ සර්විස් එක ඉක්මන්,ආයේ බයි කරනවා,හොඳ සේවවාක්,බයර් සතුටු වෙනකල් මොඩිෆිකේෂන් කරලා දුන්නා වගේ ඒවා තියෙන ඒවා ගන්න.ඊට පස්සේ description එකේ පහලින්ම Customer Reviews කියලා බයර්ගේ නමත් එක්ක අර ෆීඩ්බැක් එක දාන්න.ඒ දාද්දි බයර්ගේ නම් ටිකක් ලොකුවට දාන්න.මේ දේ කරන කොට ඔයාගේ දවසගානේ ඕඩර් එන ගිග් වලට කරන්න එපා මොකද ගිග් එඩිට් කරන කොට සමහර වෙලාවට ලිස්ට් වලින් අයින් වෙනවා.හොඳට පොසිටිව් ෆීඩ්බැක් තියනවනම් ඕඩර් එන්නේ නැති ඒවට මේ විදිහට කරන්න.
Gig Extra වලින් වැඩ ගන්න
ගොඩක් අය ගිග් එක හදද්දි extra වලින් වැඩ ගන්නේ නෑ හරියට.ෆයිවර් එන ගොඩක් සුද්දෝ එන්නේ ලාබෙට වැඩ කරවගන්න.ඒ නිසා ගිග් extra දාද්දි මේ ගැන හිතන්න.
- ඩිස්කවුන්ට් දෙන්න.ඒ කියන්නේ අපි කරන්නේ ලොගෝ නම් extra වලින් $10කට ලොගෝ දෙකක් නෙවේ 3ක් හදනවා කියලා දාන්න.
- ගිග් එකට අදාල අනිත් ගිග් ඒ ගිග් එකේම විකුනන්න.කියපු එක තේරුනාද දන්නේ නෑ.ඒ කියන්නේ ඔයාගේ එක ගිග් එකකින් extra වලින් තව ගිග් එකක් සෙල් කරන්න.ෆේස්බුක් ලයික් නම් දෙන්නේ ඒවගේ බයර්කෙනෙක්ට හරියන වෙනත් ඔයාට කරන්න පුළුවන් දෙයක් ඒ ගිග් එකේම extra වල දාන්න.
ඩිලිවර් කරන වෙලාව ගැන හිතන්න
ඕඩර් එකක් ආවට පස්සේ පුළුවන් තරම් ඉක්මනට ඩිලිවර්
කරන්න.24 hours express delivery ලේබලෙන් තියාගන්න පුළුවන් නම් ඒ ගිග් එකට
සට සට ගාලා ඕඩර් එයි.පුළුවන් තරම් ලේට් නොවී තියාගන්න ට්‍රයි කරන්න.මොකද
ලේට් ඩිලිවරි ගිග් එකේ රේට් අඩුවෙන්න බලපාන බව ෆයිවර් කට්ටිය කියලා
තියනවා.අනිත් දේ තමයි ගොඩක් අය දන්නේ නෑ මේ ලේට් ඩිලිවරි අපේ ගිග් එකට
වැටෙක Days On Average කියන එකට බලපානවා කියන දේ.ඒ කියන්නේ අපි දවසකින්
ඩිලිවර් කරනවා කියලා තිබිලා ඕඩර් කීපයක් ලේට් උනොත් පැය විසිහතරට වඩා
වැඩියෙන් අරක 2 Days On Average කියලා ඔටෝමැටිකලි වෙනස් වෙනවා.ඊට පස්සේ ඕක
අපිට එඩ්ට් කරන්න බෑ.එක දිගට පැය 24 කලින් ඩිලිවර් කරොත් ආයේ දවසකට වෙනස්
කරගන්න පුළුවන්.එහෙම දවස් දෙකකට වෙනස් උනාට පස්සේ මතක තියාගන්න දවසින් වාඩ
කරගන්න ඕනේ අය අපේ ගිග් එක ඕඩර් කරන්නේ නෑ.ඒකට කරන්න තියෙන්නේ title එක
දාද්දි ඒකේ අවසානෙට deliver less than in 24 hours දිග වැඩි නම් less than
in 24 hrs විදිහට දාන එක.
strong positive feedback හැම බයර්ගෙන්ම ගන්න + Deliver Message
මම කලින් කිව්වා මේ විදිහේ පොසිටිව් ෆීඩ්බැක් වටිනවා කියලා.ඒවා ගන්න විදිහ ගැනත් කියන්නම්.
පළවෙනි දේ තමා මේදේ ඇතුලත්ව හැම ඕඩර් එකක්ම ඩිලිවර් කරන විදිහේ
මැසේජ් ලේඅවුට් එකක් හදාගන්න.මේ වගේ ඩිලිවර් මැසේජ් එකක් බලන්න.
Dear Sir/Madam or Buyer Name,I have completed your order.Please
check it and let me know if you need any changes on it.I will appreciate
if you save my gig for future references and leave me a positive
feedback with telling others how satisfied you are.
Regards
Your Name
ඕකේ සිංහල තේරුම මේකයි.
මම ඔයාගේ ඕඩර් එක ඉවරකරලා තියනවා.ඒක චෙක් කරලා තවදුරටත් මොනවහරි
ඕනෙනම් දන්නවන්න.ඔබ මගේ ගිග් එක අනාගත වැඩ වලට සේව් කරගන්නවනම් සහ ඔබ මගේ
සේවාව ගැන සතුටු වෙන්නේ කොහොමද කියලා මට පොසිටිව් ෆීඩ්බැක් එකක් දෙනවනම් මම
ඒක අගය කරනවා.
ඔය විදිහේ මැසේජ් එකකින් වැඩ කීපයක් වෙනවා.
- අපේ ගිග් එක බයර් ලවා සේව් කරගන්නවා (gig saving වල වැදගත් කම දන්නවනේ)
- strong positive feedback එකක් බයර්ගනේ ඉල්ලනවා
- order reject කරගන්න එක වලක්ව ගන්නවා.
- Buyer Name එකෙන් කතා කරන කොට බයර් එක්ක සුහදතාවය වැඩි වෙනවා.(බයර් නම අපිට දෙනවනම් සර් මැඩම් කියනවට වඩා ඒ නමින් කතා කරන්න.සුද්දෝ ඒකට කැමතියි)
හරි දැන් බලමු strong positive feedback ගන්න කරන්න පුළුවන් දේවල්
- පුළුවන් තරම් කලින් ඩිලිවර් කරන්න.වෙලාවට කලින් ඩිලිවර් කරා කියලා බයර් සැටිස් වෙලා ඒක ෆීඩ්බැක් එකේ දානවා
- ඩිලිවර් කරපු අයිටම් එකේ වෙනස් වීම්/modification ඉල්ලුවහම බයර්ගේ හිත සතුටු වෙන විදිහේ මැසේජ් එකක් දාන්න ඉක්මනට ඒක කරලා දෙන්න බැරිනම්.(I got it.Give me few hours to fix it වගේ එකක්) නැත්නම් පුලුවන් තරම් ඉක්මනට ඒක කරලා දෙන්න.බයර් ඒ ගැන කියාවි
- අර කලින් කියලා තියන මැසේජ් එකක් යැව්වට පස්සේ බයර්ට පොසිටිව් ෆීඩ්බැක් එකේ මම දාලා තියෙන උදාහරණ වල වගේ Will definitely be saving this one and using again! වගේ කෑල්ලක් දාන්න හිතෙයි.
- ඔයාගේ සේල්ස් වලදි බයර් එක්ක seller-Buyer ට වඩා friendly සම්බන්ධතාවක් හදාගන්න.සුද්දෝ කැමති එහෙම.
- එක පාරින් බයර්ගේ හිත සතුටු වෙන විදිහේ කොලිටි ඩිලිවර් එකක් දෙන්න ට්‍රයි කරන්න
ගොඩක්ම වැදගත් දේ තමයි සුද්දෝ ඕනෙම දේක කොලිටිය
මනින්නේ ඒක පාවිච්චි කරපු අයගේ අදහස් වලින්.ඒකයි ෆයිවර් වලදි උනත් ෆීඩ්බැක්
වලට ඔච්චර තැනක් දීලා තියෙන්නේ.
බයර්ලාගෙන් එන මැසේජ් වලට ඉක්මන් පිළිතුරු
ගොඩක් වෙලාවට අපේ ගිග් එක ඕඩර් කරන්න කලින් මේ දේ
කරන්න පුළුවන්ද?මේ වෙලාවට කරන්න පුළුවන් ද? ආදී විදිහට අපිට මැසේජ්
එවනවා.ඔන්න ඔතනදි ඔලුවේ තියාගන්න ඕනේ දෙයක් තමයි මේ මැසේජ් එක එවන්නේ අපිට
විතරක් නෙවේ කියන එක.ඉක්මන් සහ හිත සතුටු වෙන විදිහේ රිප්ලයි එකක් ආපු ගමන්
මෑන් ඒ ගිග් එක ඕඩර් කරනවා.මේකට මූණ දෙන්න වැඩ දෙකක් කරන්න ඕනේ.
- නිදි මරන්න පුළුවන් කම
- ෆයිවර් මැසේජ් ෆෝන් එකට ගන්න
මුල් එක ගැන කිව්වොත් අපිට රෑ උනාම තමයි සුද්දන්ට දවල්.ගොඩක්
ඕඩර් එන්නේ රෑ 12න් පස්සේ කියලා දන්නවනේ.ඔය වෙලාවට ඇහරලා ඉඳලා මම ඕනතරම්
වැඩ විනාඩි ගානෙන් ඉවර කරලා තියෙනවා.අනිත් දේ තමයි ෆයිවර් මැසේජ් ඒ කියන්නේ
ඊමේල් ඔයාගේ ෆෝන් එකට ගන්න එක.මේක කරන්න පුළුවන් විදි 2ක් තියනවා.
- http://www.aluth.com මෙතනින් ගිහින් ගූගල් හරහා වැඩේ කරගන්න පුළුවන්ග.මම ඔය විදිහගැන හරියටම දන්නේ නෑ මමත් දැන ගත්ත දෙයක්.මම භාවිතා කරන්නේ පහල තියන විදිහ.හැබැයි ඒකට mms වැඩ කරන ෆෝන් එකක් ඕනේ.
- මේ විදිහෙදි කරන්නේ මෙහෙමයි
Dialog නම්
077xxxxxxx@mms.dialog.lk
Mobitel නම්
071xxxxxxx@mms.mobitel.lk
phone එකට එන කෝඩ් එක දාලා වෙරිෆයි කරන්න
මම දන්නේ ඔය දෙකට විතරයි.අනිත් කනෙක්ශන් වලට මේක කොහොමද දන්නේ නෑ.
ඔය විදිහට ෆෝන් එකට මැසේජ් එද්දි මහරෑ අපි ඇහැරිලා ෆෝන්
එකෙන්ම නෙට් ලොග් රිප්ලයි කරන්න ඔයා වැඩේ කරලා දෙන්නම් කියලා.නිදිමතේ ඔය
වැඩේ කරන්න බෑ කියලා හිතුවට ටික කාලයක් යද්දි ඕක පුරුදු වෙනවා.දැන් මම
කරනවා වගේ :)
Fiverr වල සෙලර් උනත් බයර් විදිහට ඉන්න
සාර්ථකව ෆයිවර් ගොඩයන්න නම් ප්‍රධාන රහස ඕකයි.ඒ කියන්නේ ගිග් එකක් හදන්න කලින්,ගිග් එකේ ටයිටල් එක description,tag,gig extra,gig video,gig picture ඒ හැමදෙයක්ම කරනකොට අපි සෙලර් විදිහට හිතලා වැඩක් වෙන්නේ නෑ.හැමවෙලාවකම හිතන්න ඔයා ගැණුම්කරුවා විදිහට.මොනවද බලාපොරොත්තු වෙන්නේ title එකේ වැඩිපුරම බලන්නේ මොනවද,ඔයා ගිග් එකක් බයි කරන්න් යනවනම් ඒ ගිග් එකේ description එකේ මොනවද බලන්නේ,ඔයා ෆයිවර් වල ගිග් එකක් සර්ච් කරනවනම් ඒ ගිග් එක සර්ච් කරන්න දාන tags මොනවද ඔය විදිහට හිතන්න.
Gig Tags හරියට භාවිතා කරන්න
Gig tags කියන්නේ ගොඩක් වටින දෙයක්.මේවා හරියට යොදාගත්තොත් ඒවා ඕඩර් එන්න කෙලින්ම බලපානවා.ටැග් දාන්න කලින් මුලින්ම ඔයා ගිග් එක හදපු ප්‍රධාන කීවර්ඩ් එක(ඒ කියන්නේ ලෝගෝ ඩිසයින් නම් logo)ටැග් වලට දාන්න.ඊළඟට හිතන්න ඒ සම්බන්ධව ගිග් සර්ච් කරද්දි බයර්ලා යූස් කරන්න පුළුවන් කීවර්ඩ් මොනවද කියල.උදාහරණයක් විදිහට ලෝගෝ නම් modern logo යන වචනේ තමයි දැන් ගොඩක් පාවිච්චි වෙන්නේ.ඒ නිසා නිකන්ම ලොගෝ නැතුව modern logo designs විදිහට දාන්න.ඒක title එකටත් ඇතුල් කරගන්න මතක තියාගන්න.ප්‍රධානම දේ ගිග් එකේ ටැග් දාද්දි හිතන්න අපි බයර් නම් අපි ඒ මේ ජාතියේ ගිග් එකක් සර්ච් කරන්න පාවිච්චි කරන කීවර්ඩ් මොනවද කියල.ඒවා ටැග් වලට දාන්න.
සුද්දෝ කැමති friendly කතා කරනවට
අපෙන් සර්විස් එක ගන්නේ බොහෝ දුරට සුද්දෝ.ඒ අස්සේ ඉන්දියන් කාරයොත් ඉන්නවා වැඩ ලාබෙට කරගන්න.ඒ කොහොම උනත් මැසේජ් එකක් දැම්මොත් සහ ඕඩර් එකක් කම්ප්ලීට් කරද්දි බයර්ට friendly කතා කරන්න.Sir කියලා කතා තරනවට වඩා නම කියලා කතා කරන්න පුළුවන් තරම්.ඒ කතා කරන විදිහ බලපානවා දිගටම අපෙන් සර්විස් එක ගන්න.මගෙන් දැනට $100ට වැඩිය වැඩ කරගත්තු ඇමරිකන් කාරයෝ 6-7 ක් ඉන්නවා දැනට.positive feedback එකට reply කරද්දිත් නම දන්නවනම් නමෙන් ෆීඩ්බැක් එකට රිප්ලයි කරන්න.
Account කීපයක් තියනවනම් පරිස්සමින්
ගොඩක් අයට Fiverr account එකකට වැඩිය තියනවා.එහෙම කියලා හැමෝම තව එකවුන්ට් එකක් හදන්න යන්න එපා තියන එකවුන්ට් එක හොඳට maintain කරගෙන යන්න.account දෙකක් තියනවනම් නොකල යුතු වැඩ කීපයක් තියනවා.
- එකකින් අනිත් එකේ ගිග් buy කිරීම
- Gig save කිරීම
- එකකින් අනිත් එකේ positive feedback නොදැමීම
- එකවුන්ට් දෙකේම එක කැටගරි එකෙන් ගිග් සෑදීමේදී එකම title,description,gig pictures භාවිතා කිරීම
Modification පුළුවන් තරම් අඩු කරගන්න
විශේෂයෙන් ඔයා කරන්නේ Modification එන්න ඉඩ තියන ගිග්
නම් (Logo,banners,business cards............)පුළුවන් තරම් එන
Modification අඩු කරගන්න බලන්න.ගොඩක් වෙලාවට බයර් Modification දාන්නේ
අපේ සර්විස් ගැන ෂුවර් නැත්තනම් විතරයි.බයර් අපේ ඩිලිවර් එක ගැන සැටිස්
වෙනකල් revision කරනවා කියන එක බයර්ට අඟවන්න.description එකේ ඒ ගැන
කියන්න.ඒ වගේම ඩිලිවර් එක දාද්දි ඒ දාන මැසේජ් එකේ
Let me know if you need any changesවගේ දෙයක් කියන්න.එතකොට බයර් දන්නවා අපි modification කරලා දෙන බව.ඊට පස්සේ බයර් අපේ Deliver එක reject කරන්නේ නෑ බොහෝ දුරට.මැසේජ් එකකින් ඕනේ දේ කියනවා.
ඒ එක්කම අපි දැන ගන්න ඕනේ modification ආවොත් ඒවගේ අවාසි මොනවද කියන එක.ප්‍රධානම දේ තමයි modification ඩිලිවර් කරනකල් අපේ countdown එක වැඩ කරනවා.ඒ කියන්නේ අපි පැය 24කින් ගිග් එක ඩිලිවර් කරලා modification එකක් ඇවිත් ඒක ඩිලිවර් කරන්න පැය 24ට වැඩිය ගියොත් අපේ ගිග් එකේ average time එක වෙන්නේ 2 Days.
තව දෙයක් තමයි එක පාරින්ම ඕඩර් එක ඩිලිවර් කරලා පොසිටිව් ෆීඩ්බැක් එකක් ගන්න ට්‍රයි කරන්න.අනිත් දේ තමයි පුළුවන් තරම් ඉක්මනට ඕඩර් එක ඩිලිවර් කරන්න.
Order delivered in timely mannerකියලා positive feedback එකක් ලැබෙයි අනිවාර්යෙන්ම.Quick service එක නිසා ආයේ ඕඩර් කරන්නත් බලපායි ඒක.
Rate නොවුන අලුත් ගිග් වලට Order ගමු
සාමාන්‍යයෙන් රේට් උනේ නැති අලුත් ගිග් වලට ඕඩර් එකක් දාන්න කවුරුත් පොඩ්ඩක් අදි මදි කරනවා.ඕඩර් එකක් අරගෙන ඒ ගිග් එක රේට් කරගත්තොත් ඒ ගිග් එකට ඕඩර් එන්න තියන චාන්ස් එක වැඩියි.
ඔයාලගේ මෙහෙම ගිග් තියනවනම් කරන්න පොඩි වැඩක් තියනවා ඕඩර් ගන්න.ඒ තමයි අපි දෙන්න ටාගට් කරන් ඉන්න සර්විස් එකට වඩා දෙයක් මුලින් දෙනවා.මෙහෙම හිතමු අපි කරන්නේ ලෝගෝ නම් title එකට දානවා logo 3ක් ඩිසයින් කරනවා කියලා ගිග් එක දානවා $5 කට.ඕඩර් එකක් හරි දෙකක් දාගෙන රේට් කරගත්තට පස්සේ title එක එඩිට් කරන්න පුළුවන්
Fiverr එක්ක දිග ගමනක් යන්න...Fiverr රහස්
Fiverr සල්ලි අතට ගමු & Fiverr Levels
E-money කරනකොට බලන්න ඕනේ ප්‍රධාන දෙයක් තමයි අපි හොයන් සල්ලි අවුලක් නැතුව අතට ගන්න පුළුවන්ද බැරිද කියන එක.ඒ විදිහට බලද්දි Fiverr කියන්නේ 200% විශ්වාසවන්ත තැනක්.මොකද මේවෙන කොට දහස් ගානක් සාමාජිකයින්ට එක සතයක් අඩු නැතුව ගෙවන තැනක් තමයි Fiverr කියන්නේ.
මම කලින් කිව්ව විදිහට Fiverr වලදි බයර් කෙනෙක් ඕඩර් කරන $5 න් අපිට ලැබෙන්නේ $4 යි.$1 ක් Fiverr තියාගන්නවා.ඕඩර් එකකට දෙකකට මේක අවුලක් නැති උනාට extra එක්ක $50 ක් වගේ
ඕඩර් එකක් ආවෝ...දැන් මොකද කරන්නේ????
ඕඩර් එන සාර්ථක ගිග් එකක් හදමු
Fiverr වල ගිග් කියන්නේ වටිනාම දේ.මොකද ගිග් එකෙන් තමයි අපේ සර්විස් එක අනිත් අයට විකුනන්නේ.Fiverr වල වැඩ කටයුතු වලින් 80% ක් විතර වැදගත් වෙන්නේ මේ ගිග් හදන එක.අපිට ඕඩර්ස් ගෙන්න ගන්න නම් අපි හදන ගිග් එක සුපිරි ලේබලයෙන් තියෙන්න ඕනේ.විනාඩි 5 න් 10 න් සුපිරි ගිග් එකක් හදන්න බෑ.අඩුම ඒකට විනාඩි 20 ක් වත් වැය කරන්න වෙනවා.නිකමට හිතන්න මේ විනාඩි 20 වැය කරලා හදන ගිග් එක සමහරවිට ඉස්සරහට ඔයාට මාසෙට රු.10000ක් උපයන්න හේතු වෙන්න පුළුවන්.එහෙනම් අර විනාඩි 20 වැය කරපු එක පාඩුවක් නෙවේ නේද?
ගිග් එකක් හදන වෙලාව ගැන කියනවනම් කලින් ගිග් එකක් first page වැටෙන්න නැත්නම් වැඩියෙන් promote වෙන්න හේතු වෙන වෙලාවක් තිබ්බා.ඒත් Fiverr V2 වලට ආවට පස්සේ ඒක එච්චර වැදගත් නෑ.ඉරිදා හැර අනිත් ඕනෑම දවසක ගිග් එක create කරන්න පුළුවන්.
හරි එහෙනම් සුපිරි ලේබලෙන් තියෙන ගිග් එකක් හදන වැඩේට බහිමු.
මුලින්ම හදන ගිග් එක නම් start selling එහෙමත් නැත්නම් create gig ගියාට පස්සේ අපිට පෙන්නන්නේ මෙහෙම වින්ඩෝ එකක්.
![]() |
| විශාල කිරීමට picture එක මත click කරන්න |
මම ඒවා එකින් එක කියලා දෙන්නම්
1.GIG TITLE
අපි සෙල් කරන්නේ මොනවද කියලා බයර්ට කියන්නේ මේ මඟින්.Fiverr
කැටගරි පේජ් වලදි අපේ ගිග් එක පෙන්නන්නේ ගිග් එකේ ටයිටල් එකෙන්.ඒ හින්දා
මේක දාන්න ඕනේ ගිග් එකෙන් සෙල් කරන දේ හරියට කියවෙන විදිහට.හැබැයි Fiverr
title එකට හෑලි බාරගන්නෙත් නෑ.එහෙනම් title එක short and meaningful වෙන්න
ඕනේ.කියන්න තියෙන සේරම කියවෙන විදිහට කෙටියෙන් තියන්න.අනවශ්‍ය දේවල්
කියන්න යන්න එපා.මේ title එක අපේ ගිග් එක බලන කෙනා ලව්වා ඕඩර් කරවගන්න
හේතුවක් වෙන්නත් ඔනේ.ඒකට දාන්න පොඩි වචන ට්‍රික්ස් තියනවා.
උදාහරණයකට මෙහෙම හිතමු.අපි ලොගෝ ඩිසයින් කරන්න යනවනම්
I will design a killer logo with PSD free
බැනර් ඩිසයින් නම්
I will design a stunning banner with PSD free
අපි කරන දේට අපි talented කියලා බයර්ට දැනෙන්න අරින්න
ඕනේ ගිග් එක පුරාවටම.ත්‍රීවීල් එකක් හයර් කරන්න දෙන්නේ නෑනේ වීල් එක
ඩ්‍රයිව් කරන්න බැරි කෙනෙක්ට.හැබැයි අපි වීල් එක හයර් කරනගමන් ඉගෙනගන්නේ
වෙන්න පුළුවන්.ඒත් අපි පෙන්නන් ඕනේ වීල් එක එලවන්න අපි තරම් වැඩ්ඩෙක් නැති
බව.තේරෙන්න ඇති මම කියන්නේ මොකද්ද කියන එක.
කලින් උදාහරණ දෙකේම අගින් දාලා තියෙන "with PSD " කිව්වොත් ගොඩක්
රේටඩ් උන ගිග් වල PSD file එක දෙන්නේ තවත් $5 කට.අපි ඒක නිකන් දෙනවා කියලා
කියන්න ඕනේ.හැබැයි හැම ග්‍රැෆික් ඩිසයින් ගිග් එකටම ඕක දාන්නත් එපාතඅදාල
ඒවට විතරයි.මම උදාහරණ දීලා තියෙන්නේ ග්‍රැෆික් පැත්තෙන් විතරයි.
facebook like වලට non dropping / real human වගේ වචන සෙට් වෙනවා.
තමන්ගේ ගිග් එකට අදාල වෙන විදිහට title එක හදාගන්න
2.CATEGORY
අපේ
ගිග් එක අදාල වෙන කැටගරි එක.මේක නිවැරදිව තෝරගන්න එක ගොඩක් වැදගත්.ගොඩක්
බයර්ස්ලා ගිග් හොයන්නේ කැටගරි බ්‍රවුස් කරලා.එතකොට අපේ ගිග් එක නොගැලපෙන
කැටගරි එකක තිබුනොත් සොරි තමයි ඉතින්.ඒ හින්දා අපේ සර්විස් එක හරියටම අදාල
වෙන කැටගරියට දාන්න.සබ් කැටගරි එකත් හරියටම දාන්න
3.GIG GALLERY
ඕඩර්ස් එන්න හේතු වෙන ගොඩක් වැදගත් දෙයක්.ඒ වගේම තමා description එක ඇරුනම ටිකක් හිතල කරන්න ඕනේ වැඩක්.Fiverr
වලින් අපේ ගිග් එක හඳුන්වන්න දීලා තියෙන චාන්ස් එක තමයි ඔය.ඕකෙන් අපි
උපරිම ප්‍රයෝජන ගන්න එක වැදගත්.මෙතනදි අපිට picture video දෙකම ඇඩ් කරන්න
පුළුවන්.ඒකෙදි picture එක ගැන ටිකක් වැඩියෙන් කතා කරන්න වෙනවා.
සාමාන්‍යයෙන් ගොඩක් අය කරන්නේ ගිග් එකේ title එකට හරියන පික් එකක්
ගූගල් සර්ච් කරා දැම්මා.බලන් බන්නවා ඕඩර්ස් එනකල්.පට්ටම ගොන් වැඩක්.කරන්නේ
ග්‍රැෆික් නම් ඕඩර්ස් ගන්න ඕක තමයි මන්තරේ.වීඩියෝ එකට වැඩිය වැදගත්.මම
හිතන්නේ ගොඩක් අය දන්නේ නෑ ඒ ගැන.මම කියන විදිහේ සුපිරි මම හදපු ගිග්
picture ටිකක් මෙතන දාන්නම්
gig picture එකේ size එක 682x459 px වෙන්න ඕනේ තියෙන්නේ ඕනේ JPEG
format එකෙන්.හදන්න ඕනේ විදිහ කියනවනම් උඩින් තියන සාම්පල් එකේ වගේ
"Exclusively on Fiverr " කියන එක අනිවාර්යෙන් එන්න ඕනේ.එතනදි Fiverr ලොගෝ
එක වැදගත්.මේ gig picture එක වැදගත් වෙන්නේ බයර්ස්ලට විතරක් නෙවේ.Fiverr
අගේ ගිග් එක උඩට ගේන්න මේක ප්‍රධාන හේතුවක් වෙනවා.ඒ නිසා gig picture එක
eye catching වෙන්න ඕනේ.හොඳ කොලිටි එකක් වෙන්නත් ඕනේ.අපි කරන දේ කියැවෙන
විදිහට ලස්සන ගෑනු ලමයෙක් ගේ පින්තූරයක් එහෙම දාලා ඒක හදා ගන්න.මේ gig
picture එක අපේ ගිග් එකට විතරක් තියන එක වැදගත්.කොපි කිරීම් වලින් බේරගන්න
නම් මම සාම්පල් එකේ පෙන්නලා තියෙන විදිහට fiverr username එකත් දාන්න.
ග්‍රැෆික් නොකරන අයට මේ විදිහට gig picture එකක් create කරන
විදිහ දැනගන්න ඕනේ නම් ඒ ගැන වෙනම පෝස්ට් එකක් දාන්න බලාපොරොත්තු වෙනවා
photoshop වලින් create කරන විදිහ සම්පූර්න විස්තරයක් එක්ක.ඒ ගැන අවශ්‍ය අය
කමෙන්ට් එකක් දාන්න.වැදගත් අය ඉන්නවනම් ඒ පෝස්ට් එක ඉස්සරහට දෙන්නම්.
මුල් එකට මේ විදිහේ ගිග් පික් එකක් දාලා දෙවෙනි තුන්වෙනි ඒවා ට සාම්පල්
දෙකක් දාන්න.මේ දෙන ගිග් පික් 3 ම ප්‍රයෝජනයට ගන්න පුළුවන් තරම්.සමහර විට
බයර් මේ ගිග් පික් විතරක් බලලා ඔයාගේ ගිග් එක ඕඩර් කරයි එහෙමත් නැත්තම්
title එක විතරක්.ඒ නිසා ඒ ගැන ඔලුවේ තියාගන්න.
ඊට අමතරව පුළුවන් නම් වීඩියෝ එකකුත් හදලා දාන්න.ඒක යු ටියුබ්
අප්ලෝඩ් කරලා ගිග් එකේ ලින්ක් එක දෙන්න.විඩීයෝ එකෙත් අර Exclusively on
Fiverr කියන එක ගැන කියන්න පුළුවන් තරම්.ඒක හේතුවක් වෙන්න පුළුවන් ඔයාගේ
ගිග් එක හොඳට promote වෙන්න.තමන්ගේ මූන පෙන්නලා කරන විඩියෝ එකක් නම් ගොඩක්
හොඳයි එහෙම ඒවාට Fiverr වැඩියෙන් සලකනවා.
4.GIG DESCRIPTION
අපි
හදන ගිග් එකේ හදවත තමයි ගිග් එකේ ඩිස්ක්රිප්ෂන් එක.කඩ්ඩ දන්නේ නැති උනත්
පුළුවන් තරම් හොඳට ගලපලා සුපිරි description එකක් හදා ගන්න.ඒකට අයිඩියා
එකක් නැත්තම් ඔයාගේ ගිග් කැටගරි එකේ හොඳට ඕඩර්ස් එන ගිග් එකක description
එක බලලා අදහසක් ගන්න.කොපි කරන්න එපා අරකෙන් අදහසක් අරගෙන ඔයාගේ දේවලුත්
එකතු කරලා සුපිරි description එකක හදන්න.එතනදි Fiverr දීලා තියෙන පහසුකම්
උපරිම ප්‍රයෝජනයට ගන්න.
bullet text/colors/text sizes/bold වගේ ඒවා
අපි කරන වැඩේට අපි තමයි වැඩ්ඩෝ කියලා description එක පුරාවටම
කියන්න.බයර්ස්ලට අපි ගැන විශ්වාසයක් ඇති කරවන්න.මේ තියෙන්නේ ඒ වගේ හොඳ
උදාහරණයක්
5.TAGSNeed unique? You got it. Need corporate? No problem! Need a custom style or shape? It would be our pleasure. We are here to meet your needs and we won't stop until we get your design EXACTLY how you want it.What does your $5 get you?
- Unlimited free modifications
- Free customer support for life on anything design-related
- Multiple variations (color / layout changes) of your art. (We like to give our customers options.)
- Custom tailored designs - exactly how you want them
We're not in it for the money. We love what we do, and we want to work for YOU.Design Options:
- Standard business card design (double sided, custom tailored to you)
- Transparent background
- Die Cut (for non traditional printing shapes / dimensions)
- Rounded Corners
- Embossing
- Foil Print Prep
- Identification / Passes
- Custom
*We will deliver the file in ANY format(s) that you choose, free of cost (that's right, even the .psd file)Exclusively on Fiverr.com
අපේ ගිග් එක Fiverr ඇතුලේ ස්ර්ච්ස් වලට අහුවෙන්න මේ ටැග් ගොඩක් වැදගත්.ගිග් එකට ගැලපෙන විදිහට නිවැරදිව ටැග්ස් දාගන්න.ගිග් එක හොයන්නේ ඔයා කියලා හිතලා ඔයා දාන කී වර්ඩ් ටැග්ස් ගැන හිතන්න.ඒ විදිහේ ටැග්ස් ටිකක් මෙතන දාන්න.එකම වචනේ කීප සැරයක් පාවිච්චි කරන්න එපා.
6.DURATION
අපි ගිග් එකෙන් කියවෙන දේ ඩිලිවර් කරන්න කොච්චර කාලයක් ගන්නවද කියන එකයි මෙතනින් කියවෙන්නේ.දවස් ගනන 1 වෙන තරමට හොඳයි.ඒ කියන්නේ පුළුවන් තරම් ඉක්මනින් අපි ඩිලිවර් කරනවා කියන එක වැදගත් ඕඩර්ස් වැඩි වෙන්න.අදාල කාලය ඇතුලත ඔයාට ඩිලිවර් කරගන්න බැරි උනොත් late delivery වෙනවා.එතකොට ඩිලිවර් කරත් ලේට් නිසා ඒක cancel කරන්න හරි negative feedback හරි දාන්න බයර්ට අයිතියක් තියනවා.ඒ නිසා මෙතන duration දාන්න කලින් ඒ ගැනත් හිතන්න.
7.INSTRUCTIONS FOR BUYER
මෙතනින් කියන්නේ ඕඩර් එකේ countdown පටන් ගන්න බයර්ගෙන් අපිට ඕන කරන තොරතුරු.මේ ටික දාන එක වැදගත් ලේට් ඩිලිවරි වලින් බේරෙන්න.ඒ කියන්නේ කවුරු හරි ගිග් එක ඕඩර් කරලා මේ ටික අපිට ඕනේ විස්තර නොදා හිටියොත් මෙතනට ඕඩර් එක countdown පටන් ගන්නේ නෑ.ඒ නිසා ගිග් එකේ මේ ටික අනිවාර්යෙන් fill කරන්න.ඩිලිවර් එකට අවශ්‍ය සියලු විස්තර බයර්ගෙන් ඉල්ලන්න.
මේ ටිකට අමතරව සමහර අයට gig cover සහ Gig extra කියන දෙක හම්බවෙයි.
Gig cover දාන්න දෙන්නේ එක ගිග් එකකට විතරයි.ඒකත් අපිට ඩිසයින් කරගන්න පුලුවන් නැත්නම් නොදා ඉන්න පුළුවන්.
Fiverr හොයන ගාන වැඩි කරගන්න Gig extra ත් වැදගත්.මේ පහසුකම ලැබෙන්න නම්
ඔයා First level වෙන්න ඕනේ.අපි කරන ගිග් එක discount ඇතුව බයර්ට offer
කරන්න gig extra වලින්.ඒක description එකේ කියන්න.ඒ වගේම ගිග් එකක් අස්සේ
තවත් ගිග් එකක් විකුනගන්නත් පුළුවන් මේ හරහා.ඒ කියන්නේ facebook like
selling ගිග් එකකදි $10 extra gig එකකට ඒකට ම අදාල වෙන තවත් දෙයක් offer
කරන්න පුළුවන්.
නිවැරදිව Fiverr රෙජිස්ටර් වෙමු
Fiverr ගැන කියද්දි ගොඩක් අය මට කිව්ව දෙයක් තමයි මුල ඉඳලම පටන් ගන්න කියන එක.ඒ කියන්නේ Fiverr රෙජිස්ටර් වීමේ ඉඳලම.අලුතෙන් Fiverr එක්ක සම්බන්ධ වෙන කෙනෙක්ට මේ ගැන නොයෙකුත් විදිහේ ප්‍රශ්න එන්න පුලුවන්.එහෙම එන ප්‍රශ්න ඇහුවොත් තමයි ඒවට උත්තර දෙන්න පුලුවන් වෙන්නේ ඒ හින්දා එන ඕනෙම ප්‍රශ්නයක් කමෙන්ට් එකකින් එහෙමත් නැත්තම් මගේ ඊ මේල් එකට එවන්න.
මොකද්ද මේ සල්ලි දෙන උල්පත fiverr | ෆයිවර් -1
කලින් උන පොරොන්දුවට අනුව fiverr වලින් සල්ලි හොයන විදිහ ගැනයි මම මුලින්ම ලියන්න හිතන් ඉන්නේ.fiverr වලින් යමක් කරගන්න පුළුවන් තැනට ඉගෙනගන්න පුළුවන් උනාට පස්සේ අනිත් ඒවා ගැන ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.E dollar වල ප්‍රධාන ඉලක්කය fiverr උනේ හේතු කිහිපයක් හින්දා.
සාර්ථකව fiverr හරහා අන්තර්ජාලයෙන් ඩොලර් ඉපයීමට නිවැරදිව Fiverr පටන් ගමු
අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමේදී fiverr වලට ලැබෙන්නේ ප්‍රධාන තැනක්.forex
සල්ලි අතට ගන්න Payoneer Card එකක් ගෙන්වා ගනිමු....
මෙම ලිපියේ මා අඩවියේ පාඨකයන්ට අන්තර්ජාලය ඔස්සේ උපයන මුදල් පහසුවෙන් ලන්කාවට ගෙන්වා ගෑනීම සදහා ලන්කාවේ බොහෝ දෙනෙක් භාවිතා කරන පයොනීර් කර්ඩ් පතක් ගෙන්වා ගෑනීම සහ සක්‍රීය කරගන්නා අයුරුය. වැඩි අවබෝධය පිනිස මම රූප සටහන් මගින් ඔබට පියවර ගෙන ඒමට සිතුවෙමි.
සතෙන් සතේ ගෙවන සයිට් වෙනුවට ගින්දර වගේ ගෙවන සයිට් එකක්....
සතෙන් සතේ ගෙවන සයිට් වෙනුවට ගින්දර වගේ ගෙවන සයිට් එකක්....
මම මේ කියන්න යන සයිට්
එකෙන් ඕනෙම කෙනෙකුට හොද අදායමක් ගන්න පුලුවන් ලේසියෙන්ම නමුත් මෙම සයිට්
එක ඔපන් වෙලා තියෙන්නෙ ඈමරිකාවේයි,කෑනඩාවෙයි ඉන්න අයට විතරයි.මෙක සුද්දන්ට
විතරක් තියෙන සයිට් එකක් නිසා කෙලින්ම ගෙවන්නෙ ඩොලර් වලින්මයි හෑබෑයි අපි
ලන්කාවෙ උනත් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලකින් පුලුවන්
neobux sinhala වලින් මුදල් උපයමු....
ආයුබෝවන් යාළුවනේ.අදත් මම ඔයාලට ගෙනාවා. බොහොමත් වැදගත් ලිපියක්, අද මම ඔයාලට කියල දෙන්න යන්නේ ලෝකයේ හොදම PTC SITE වන Neobux පිළිබඳවයි.මේ SITE එක 100%ක් විශ්වාසවන්ත සහ අවුරුදු 7 ක්ම සාමාජිකයන්ගේ විශ්වාසය රැකගෙන තියනවා.PTC sites වලට අලුත් ගොඩක් දෙනෙක් ඉස්සෙල්ලම එකතු වෙන්නේ Neobux වලට
මේක තමයි ලෝකෙම තියෙන NUMBER 1 PTC සයිට් එක Neobux
කියන වෙබ් අඩවිය ආරම්හ වෙන්නෙ 2008 මාර්තු 25 වෙනිද උදේ 9.30 ට.දැන්වීම්
ප්රචාරක ආයතනයක් විදියට.එහෙම පටන්ගෙන තමයි අද වෙනකොට අතිවිශාල දියුණුවක්
ලබන්නෙ.
මේක තමයි ලෝකෙම තියෙන NUMBER 1 PTC සයිට් එක Neobux
කියන වෙබ් අඩවිය ආරම්හ වෙන්නෙ 2008 මාර්තු 25 වෙනිද උදේ 9.30 ට.දැන්වීම්
ප්රචාරක ආයතනයක් විදියට.එහෙම පටන්ගෙන තමයි අද වෙනකොට අතිවිශාල දියුණුවක්
ලබන්නෙ.
Thursday, April 16, 2015
Sharecash සහ Youtube සංසදය : Sharecash තෙවෙනි වටය
Sharecash in Sinhala : Sharecash Minuteworkers සංහිදියාව 2 වනි වටය
සති
කීපයකින් පස්සෙ තමයි පෝස්ට් එකක් දාන්න හම්බුනෙ, මෑ දවස්වල විභාගෙ හින්ද
නො හෙල්ලුම් පොල් මැල්ලුම් වගේ. කමක් නෑ, මම අද ලියන්න හිතුවෙ
Sharecash සහ Minute-workers ගැන තව මම දන්න ඔයගොල්ලන්ට කියල දුන්නෙ නැති
කරුනු ටිකක්. සමහර වෙලාවටනම් මේව එලියට දැම්මයි කියල මට වෙන්නෙ පාඩුවක්
විතරයි කමක් නෑ, ලන්කාවෙ කොල්ලොන්ටනෙ.
Share Cash : 20$ per day while you are Sleeping ; කිරි ගහට ඇන්නා වගේ වැඩ
ෂා
! මාර ට්‍රික් එකක්නෙ අපි මෙච්චර කල් මාස ගනන් මඩ කෑව අනිත් ක්‍රමත්
තෙක්ක මේක කරානම් මරුනෙ, කියල කට්ටිය හිතනව ඇති දැන්. ඔව් ඒක ඇත්ත මේක
කරානම් ගොඩ තමයි. මම මේ ක්‍රමේ හොයාගත්තෙ සල්ලි දීල ගත්ත e-book එකකින්. දැන් මම ඒ ක්‍රමේ ඔයාලට නිකන් කියලා දෙනවා. ඊට කලින් පල්ලෙහා තියෙන සයිට් දෙකේ accounts හදලා වැඩ පටන් ගන්න.
Monday, April 13, 2015
" තමන් හොයපු ගාන එවෙලෙම cashout කරගන්න...."
ඔන්න
මචන්ලා මම අද කියලා දෙන්න යන්නේ අලුත් වැඩක්....අපි හැමොම දන්නවා ඉන්ටනෙට්
එකේ තියන ගොඩක් PTC site වල ඔයා හොයාගත්තු සල්ලි පේ පැල් (paypal) වගේ
account එකකට ගන්න අවම මුදල් වටිනාකමක් එ ගිනුම් වල තියෙන්න ඕන
කියලා....එත් මෙ මම අද් කියල දෙන්න යන්නේ එහෙම අවම මුදලක් අවශ්‍ය නොවෙන
site එකක් ගැන...
අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රම
ආයුබෝවන්....!!!
ඔන්න කලින් කිව්ව වගේම
අද මම කියන්නෙ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන් ක්‍රම මොනවද කියන එකයි. එතකොට
ඔයාලට පුළුවන් තමන්ට ගැලපෙන, කරගෙන යන්න පුළුවන් කියල හිතෙන ක්‍රමයක් තෝර ගන්න.
1.
Internet
marketing & forex trading
- (අන්තර්ජාලයේ විවිධ භාණ්ඩ හා සේවා අලෙවි කිරීම, එවැනි ආයතන වල බ්‍රෝකර්
වරුන් ලෙස වැඩකිරීම. forex trading
ගැනනම් මමත්
PTC sites වල register වීමේදි සැලකිලිමත් වියයුතු කරුණු
- එකම වෙබ් අඩවියක් තුල එකම පරිගණකයකින් කිසිම විටක ගිණුම් එකකට වඩා හදන්න එපා. එහෙම හැදුවොත් ඒ ගිණුම් සියල්ල අවලංගු වෙනව. ආයිමත් ඒ වෙබ් අඩවියෙ ගිණුම් හදන්න ඉඩ දෙන්නෙත් නැ.
Payza account එක verify කරමු
ඔන්න තවත් වැදගත් ලිපියක්. මේකත් පළ කරන්න හිතුවට වඩා ප්‍රමාද උනා. අද මම කියන්න යන්නේ Payza account එක verify කරන විදිය.
Payza account එක හදන විදිය මෙතනින කියවන්න පුළුවන්
අපි මුලින්ම බලමු Payza account එක verify කරන එකේ වැදගත්කම මොකද්ද කියල. Payza account එක verify නොකලත් අපිට ඒකට අපි උපයන මුදල්(PTC sitesවලින්) හුවමාරු කරගන්නවත්, ඒ මුදල් ලංකාවට ගෙන්න ගන්නවත් බාධාවක් නෑ. නමුත් verify නොකරපු
අන්තර්ජාල බැංකු ගිණුම්
Neteller ගිණුමක් ආරම්භ කිරීම
Cash out from Probux
ගොඩක් දවසකින් තමයි ලිපියක් ලියන්නේ. ගොඩක් අය Probux site එක මුදල් ගෙවන්නේ නෑ කියල තිබුනා. ඒක නිසා මාත් සැකෙන් තමයි ඉඳියේ. නමුත් අද මම $20 ක් Payza account එකට cashout කලා. එවෙලෙම සල්ලි ලැබුන.
Donkeymails මගින් මුදල් උපයමු
අද මම කියන්න යන්නේ ටිකක් වෙනස් විදියෙ සයිට් එකක් ගැන. මේකෙත් කරන්න තියෙන්නේ ඇඩ් බලන එකම තමයි. නමුත් පොඩි වෙනසක් තියනව. මේ සයිට් එකේ ඇඩ් අපේ ඊ-මේල් එකටයි එන්නේ. ඒ විදියට බැලුවොත් මේකට PTR - paid to read site කියන්නත් පුළුවන්.
Neobux ad නැරඹිය යුතු නිවැරදි ආකාරය
අදත් මම කියන්න යන්නේ Neobux වල වැඩ කරද්දි දැනගෙන තියෙන්න ඕන වැදගත් කරුණු කීපයක්. තවම Neobux වල ලියාපදිංචි වෙලා නැත්නම් පහල බැනර් එක ක්ලික් කරල ලියා පදිංචි වෙන්න.
Neobux ගැන කලින් ලියපු ලිපි මෙතනින් බලන්න පුළුවන්.
NeoBux ගැන දැනගමු
අද මම කියන්න යන්නෙ ලෝකෙ ප්‍රධානම PTC වැඩසටහන වන NeoBux වෙබ් අඩවිය ගැන. මේ වෙබ් අඩවිය 2007 ඉඳන් අන්තර්ජාලයෙ තියනව, ඒ වගේම අද වන තුරුත් ගෙවීම් කරන විශ්වාසවන්ත ආයතනයක්. ඔයාල තවමත් මේකෙ ලියාපදිංචි වෙල නැත්නම් පහල ලිංක් එකෙන් ලියාපදිංචි වෙන්න. ලියාපදිංචි වෙන විදිය පියවරෙන් පියවරටම කියන්න මම බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඔයාලට මොනව හරි ප්‍රශ්නයක් ඇති උනොත් මේකට කමෙන්ට් එකක් දාල තියන්න.
Microworkers 2 - Payment proofs
Microworkers 1 - micro online jobs
කලින් පොරොන්දු උන විදියටම අද මම කියල දෙන්නම් අන්තර්ජාලයේ පොඩි පොඩි ජොබ් කරල ආදායමක් ලබාගන්න විදිය. ඇඩ් බලල හොයනවට වඩා සැලකිය යුතු ප්‍රමාණයක වැඩි මුදලක් මේකෙන් හොයන්න පුළුවන්. මේකෙ දෙන ජොබ් සාර්ථකව කරන්නනම් ටිකක් හොඳ ඉංග්‍රීසි දැනුමකුත් තියෙන්න ඕන.
Renting referrals
කලින් ලිපියෙ අපි කතාකලේ Direct referralsල ගැන. අද අපි කතා කරමු Rented referralsල ගැන.
අපිට Direct referrals හොයා ගන්න අමාරුනම් අපිට පුළුවන් referralsලව කුලියට ගන්න. ClixSense නම් මේ සේවාව සපයන්නේ නෑ. නමුත් Neobux සහ අනෙකුත් බොහෝ ptc site වල මේ පහසුකම සපයනව. අපි Neobux ඇසුරෙන් මේ ගැන කතා කරමුකෝ.
මොකද්ද මේ Affiliate/Referral Programme ?
ඇත්තටම මේ ලිපිය පල කරන්න ගොඩක් ප්‍රමාදවුනා. ඒ ගැන මට සමාවෙන්න. ඇඩ් බලල දවසකට උපයන්න පුළුවන් ගොඩක් සුළු මුදලක්. ගොඩක් අය මගෙන් ඇහුව මීට වැඩියෙන් උපයන්න පුළුවන් ක්‍රමයක් නැද්ද කියල. ඇත්තටම එහෙම පුළුවන්. අද මම කියන්න බලාපොරොත්තු වෙන්නෙ ඒ ගැන කියන්නයි. ඒ තමයි හැම PTC site එකකම තියන Affiliate එහෙමත් නැත්නම් Referral Programme එක.
Clixsense - 2 (දිනකට ලැබෙන ප්‍රමාණය වැඩිකරගමු)
ඔයාල Clixsense වල ලියාපදිචි වෙන්න ඇති කියල මම හිතනව. තාම බැරි උනානමි පහළ ලිංක් එකෙන් ගිහින් ලියාපදිචි වෙන්නකො...
Clixsense වල නිතරම අළුතෙන් දැන්වීම් එනව. නමුත් අපි දවසකටම එක පාර නම් සයිට් එකට යන්නෙ අපිට ලැබෙනනේ ඇඩ් 5-10ක් අතර ප්‍රමාණයක් විතරයි. අපි අන්තර්ජාලයේ ඉන්න ඕනම වෙලාවක අඩ් එකක් ආපු ගමන් අපි Clixsense සයිට් එකේ නොහිටියත් අපිට ඒක දැනගන්න පුළුවන් ක්‍රමයක් තියනව. ඒක කරනනේ අපේ browser එකට Clixsense tool bar එක install කිරීමෙන්.
ඒක කරන්නෙ මෙහෙමයි.
ClixSense - 1 (ලියාපදිංචිවීම)
පොරොන්දු උන විදියටම අද මම කියල දෙනව මොකද්ද PTC (paid to Click) කියන්නේ කියල. ඔයාල දන්නවනෙ අන්තර්ජාලයෙ වෙළඳ දැනවීම් තියනව කියල. ඉතින් එහෙම වෙළඳ දැන්වීම් පලකරන ආයතන ඒ දැන්වීම් නරඹනවට අපිට පොඩි කොමිස් මුදලක් ගෙවනව. PTC sites නැත්නම් Bux sites කියන නමින් තියෙන්නේ ඒව. මේ වගේ සයිට් විශාල ප්‍රමාණයක් අන්තර්ජාලයේ තියනව. නමුත් ඒවයින් බොහෝමයක්, 98% විතරම ව්‍යාජ ඒවා. ඒ කියන්නේ අපි ඒවයි ලියාපදිංචි වෙලා කෙතරම් දැන්වීම නැරඹුවත් අපිට මුදල් ගෙවන්නේ නෑ. ලොකු මුදලක් අපි සතුව තියනව වගේ පෙන්නන්න පුළුවන්. නමුත් අපි ඒ මුදල් අපේ Payza/PayPal ගිණුමකට හුවමාරු කරන්න(cash out) ගියාම ඒක කරන්න බැරිවෙනව.
Net+ master card from Neteller
අද මම කියන්න යන්නේ Neteller එකෙන් නිකුත් කරන master card එකක් ගන්න විදිය. අපිට පුළුවන් ඒකෙන් කිසිම කරදරේකින් තොරව ඕනම ATM එකකින් සල්ලි ගන්න.
master card එක ගන්න නම් ගිණුම verify කරල තියෙන්න ඕන. ඒක කරගන්න විදිය මෙතනින් කියවන්න.
මුලින්ම ගිණුමට sign in වෙලා Net+ cards tab එක click කරන්න. ඊලඟට Get the card click කරන්න.
මෙතන්දි ඔයාගේ ලිපිනයෙ වැරැද්දක් තියනම් ඒක වෙනස් කරන්න පුළුවන්. කාඩ් එක එන්නේ මේ ලිපිනයට නිසා ඒක හරියටම බලන්න.
දැන් ඔයා කාඩ් එකක් අයදුම් කරල ඉවරයි. මේකෙ තියන විදියටම දින 21 ක් ඇතුලත කාඩ් එක එනව.
මේ තියෙන්නේ මගේ කාඩ් එක
එහෙනම් යාළුවනේ මේ ගැන මුකුත් ගැටළුවක් තියනම් කමෙන්ට් එකක් දාලා තියන්න.
ආයුබෝවන....!!!
Subscribe to:
Comments (Atom)















